Report a Problem/Ask a question from us!
University of Kelaniya Faculty of Humanities and Social Sciences Year 2/3/4 Appeals Round Hostel Eligibility List 2025. This does not include disabled students and Buddhist monks.
University of Kelaniya Faculty of Humanities and Social Sciences Year 2/3/4 Hostel Eligibility List 2025. This does not include disabled students and Buddhist monks.
Account number: 055-1001-50667552 Peoples Bank, University of Kelaniya
Hostel Fee: Rs. 600/= (For the entire academic year)
Payment can be made via any branch of Peoples Bank. The receipt should be produced to the welfare division during registration. Therefore, Hostel fees need to be paid prior to the date of registration.
Please notify “Hostel Fee 2025 – HS” on the bank slip’s remarks.
During graduation, outstanding hostel fees (if any) and damages (if any) caused by you to the hostel property will be recovered with a surcharge
ගිණුම් අංකය - 055-1001-50667552 මහජන බැංකුව, කැලණිය විශ්වවිද්‍යාලය
නේවාසික ගාස්තුව - රු. 600.00 (අධ්‍යයන වර්ෂයක් සඳහා)
විස්තරය සඳහා - බැංකු ලදු පතෙහි සටහන සඳහා (Hostel Fee 2025-HS) ලෙස යෙදිය යුතු වේ.
දිවයිනේ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ඉහත ගිණුමට නේවාසිකාගාර ගාස්තුව තැන්පත් කර ලබා ගන්නා ලදුපත නේවාසිකාගාර ලියාපදිංචියට පැමිණෙන ප්‍රථම දිනයේ දි ශිෂ්‍ය සේවා අංශයට ඉදිරිපත් කල යුතු වේ.
බැංකුව විසින් ලබා දෙන ලදුපත රැගෙන පැමිණිය යුතු වන අතර අවශ්‍ය වුවහොත් මතු යම් අවස්ථාවක ප්‍රයෝජනය සදහා අදාළ ලදුපතේ පැහැදිලි ජායාරූපයක් ලග තබා ගැනිම වැදගත් විය හැකි වේ.
ඔබගේ උපාධි සහතික පත්‍රය ලබා ගන්නා අවස්ථාවේ දී නේවාසික ගාස්තු ගෙවිම සහ ඔබ විසින් සිදු කරන ලද නේවාසිකාගාර අලාභ හානි සම්බන්ධයෙන් පරික්ෂා කිරිමක් සිදු කරනු ලබන අතර නේවාසික ගාස්තු නොගෙවා ඇති අවස්ථාවක සම්පුර්ණ නේවාසික ගාස්තුව සහ ඊට ආදාල දඩ මුදල ද ගෙවිය යුතු වනු ඇත.
University of Kelaniya Faculty of Arts First Year/New Intake Appeals Round Hostel Eligibility List 2025. This does not include disabled students and Buddhist monks.
තෝරාගත් සිසුන් 2025-06-11 දින පෙ.ව. 9:00 සිට ප.ව. 4:00 දක්වා ලියාපදිංචිය සඳහා ශිෂ්‍ය සුභසාධන අංශයට පැමිණෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. කරුණාකර ලියාපදිංචි ගාස්තුව වන රු..1100 කල්තියා ගෙවා ඇති බවට වග බලා ගන්න. නේවාසිකාගාර සඳහා සුදුසුකම් නොලබන අය මෙම කාලය තුළ කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
Selected students are kindly requested to visit the Students Welfare Division for registration on 2025-06-11, between 9:00 a.m. and 4:00 p.m. Please ensure that the registration fee of Rs.1100 is paid in advance. Those who are not eligible for hostels are kindly requested to refrain from visiting the office during this period.
University of Kelaniya Faculty of Arts First Year/New Intake Hostel Eligibility List 2025. This does not include disabled students and Buddhist monks.