Report a Problem/Ask a question from us!
Account number: 055-1001-50667552 Peoples Bank, University of Kelaniya
Hostel Fee: Rs. 1100/= (For the entire academic year)
Payment can be made via any branch of Peoples Bank. The receipt should be produced to the welfare division during registration. Therefore, Hostel fees need to be paid prior to the date of registration.
Please notify “Hostel Fee 2025 – HS” on the bank slip’s remarks.
During graduation, outstanding hostel fees (if any) and damages (if any) caused by you to the hostel property will be recovered with a surcharge
ගිණුම් අංකය - 055-1001-50667552 මහජන බැංකුව, කැලණිය විශ්වවිද්‍යාලය
නේවාසික ගාස්තුව - රු. 1100.00 (අධ්‍යයන වර්ෂයක් සඳහා)
විස්තරය සඳහා - බැංකු ලදු පතෙහි සටහන සඳහා (Hostel Fee 2025-HS) ලෙස යෙදිය යුතු වේ.
දිවයිනේ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ඉහත ගිණුමට නේවාසිකාගාර ගාස්තුව තැන්පත් කර ලබා ගන්නා ලදුපත නේවාසිකාගාර ලියාපදිංචියට පැමිණෙන ප්‍රථම දිනයේ දි ශිෂ්‍ය සේවා අංශයට ඉදිරිපත් කල යුතු වේ.
බැංකුව විසින් ලබා දෙන ලදුපත රැගෙන පැමිණිය යුතු වන අතර අවශ්‍ය වුවහොත් මතු යම් අවස්ථාවක ප්‍රයෝජනය සදහා අදාළ ලදුපතේ පැහැදිලි ජායාරූපයක් ලග තබා ගැනිම වැදගත් විය හැකි වේ.
ඔබගේ උපාධි සහතික පත්‍රය ලබා ගන්නා අවස්ථාවේ දී නේවාසික ගාස්තු ගෙවිම සහ ඔබ විසින් සිදු කරන ලද නේවාසිකාගාර අලාභ හානි සම්බන්ධයෙන් පරික්ෂා කිරිමක් සිදු කරනු ලබන අතර නේවාසික ගාස්තු නොගෙවා ඇති අවස්ථාවක සම්පුර්ණ නේවාසික ගාස්තුව සහ ඊට ආදාල දඩ මුදල ද ගෙවිය යුතු වනු ඇත.
University of Kelaniya Faculty of Arts First Year/New Intake Hostel Eligibility List 2025. This does not include disabled students and Buddhist monks.
First-year Arts students (2025 fresh intake), excluding Bhikkhu and disabled categories, who did not receive hostel accommodation are requested to fill out the following application to enter the appeals round. 2025 පළමු වසර කලා ශිෂ්‍යයන් (නව වර්ෂය), භික්ෂු හා ආබාධිත කාණ්ඩ හැර, නවාතැන් පහසුකම් ලබා නොදුන් අය අභියාචනා වටයට සහභාගී වීම සඳහා පහත අයදුම්පත පුරවන්න.